2025 Nov
  • Mon
  • Tue
  • Wed
  • Thu
  • Fri
  • Sat
  • Sun
Name Discription Date

ඇසළ පසළොස්වක පොහොය

සිදුහත් කුමරු මව්කුස පිළිසිඳ ගැනීම සිදුහත් කුමුරු අභිනිෂ්ක්‍රමණය කිරීම. රාහුල කුමරුගේ උපත. බරණැස් පුර ඉසිපතනාරාමයේදී පස්වග මහනුන්ට දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කිරීම. ගණෟඩබ්බ රුක්මුල්හිදී ථීරථකයන්ගේ මානය මර්ධනය කිරීමට යමාමහ පෙළහර පෑම. මාතා දිව්‍යරාජයා ඇතුළු දෙවියන්ට විජයම්බණ දේශනා කිරීම. ප්‍රථම ධර්ම සංඝායනාව පැවැත්වීමට රජගහ නුවරට වැඩමකර වස් එලැඹ මූලික කටයුතු ඇරඹීම. ප්‍රථම ඛණ්ඩ සීමාව සාම්ගීත කිරීම. අරිෂෟඨ කුමරු ප්‍රධාන සිංහලයන් සපනස් දෙනාගේ මහණ උප

2025-7-10