2025 Nov
  • Mon
  • Tue
  • Wed
  • Thu
  • Fri
  • Sat
  • Sun
Name Discription Date

ඉල් පසළොස්වක පොහොය

මෛත්‍රී බෝධිසත්වයන් ‍ගෞතම බුදුරදුන්ගෙන් විවරණ ලැබීම. ප්‍රථම ධර්මදූත පිරිස වන රහත් හැටනමගේ ධර්ම ප්‍රචාරය සඳහා ගමනාරම්භ කිරීම. බුදුරදුන් තුන්බෑ ජටිලයන් දමනය කිරීමට උරුවෙල් දනව්වට වැඩම කිරීම. පසුවස් ප්‍රාවරණය කලයුතු දිනය වීම. චීවර මාසයේ අන්තිම පොහොය එනම් කඨිනාස්කරණ විනය කර්මය කළහැකි අවසන් දිනය වීම. අගසව් සැරියුත් මාහිමියන් පිරිනිවන් පෑම. ථූපාරාම චෛත්‍යය ඉදිකිරීම

2025-11-4