Subscribe Us


දයාබර ශ්‍රාවක පින්වත ,

          බෞද්ධ දර්ශනය සිංහල භාෂාවෙන් අධ්‍යයනය කරමින් තම ජීවිතය දුක් පීඩාවෙන් තොරව ගත කිරීමට පුරුදු පුහුණු වන ඔබ වැනි ශ්‍රාවක පින්වතුන් වෙනුවෙන් මෙම වෙබ් අඩවිය නිර්මාණය කොට ඇත. ලෝකයට තවත් එක් ගුණවතෙකු එක් වේ නම් එය අපගේ ප්‍රාර්ථනය යි.